ebates වලින් සල්ලි හොයන හැටි
https://www.ebates.com/r/THARIN620?eeid=28187
step 1 : මේ උඩ තියන link එකෙන් register වෙන්න.
step 2:
https://chrome.google.com/webstore/detail/ebates-the-free-cash-back/chhjbpecpncaggjpdakmflnfcopglcmi
මේ link එකේ තියෙන ebates google extension එක google chrome වෙත install කර ගන්න අපි මොකක් හරි item එකක් ebay,aliexpress,amozon, වැනි sites වලින් ගන්න කොට ebates හරහා log වෙන්න අමතක වෙනවා.
මේක මුලින්ම කිව්වෙ ගොඩක් අයට අමතක වෙන හින්ද.
step 3:
ඔයා දැන් account එකක් හැදුවනම් ebates හරහා aliexpress වැනි sites වලින් 25$ ක item එකක් order කරන්න,25$ අඩු නොවී වැඩි උනාට කමක් නෑ හැබැයි ඒ item එකේ free shipping වෙන්න ඔනේ අනිවාර්‍ය්‍යෙන්ම. ඊට පස්සෙ ඔයාට 10$ ක් හම්බ වෙනව මුල් වතාවට ebates පාවිච්චි කරනවට. තව අපි order කරපු item එකේ ගනින් 3% / 4% / 6% (එක එක sites වලට අනුව වෙනස් වේ) ක cash back එකක් එන්ම් යම් මුදලක් අපේ ebates ගිනුමට එකතුවේ. මෙතනම 11$කට අසන්න මුදලක් ඔයා හොයා ගෙන ඇත.
නමුත් අපි online shopping කරන්නම ඔනේද සල්ලි හොයා ගන්න???????
step 4:
නෑ ඒම ඔනේ නෑ... ඔයා කලින් මන් උඩින්ම දාපු link එකෙන් ebates account එකක් හැදුවද??
ඔයාගේ ebates account එකේ ඇති Refer & Earn $25+ කියල ඒ tab එකට ගිහින් ඔයා ඔයාගෙ Invite Link එක යාලුවෝ අතරේ share කරන්න මගෙ Link එක හරහා ebates account එකක් හදන්න කියල ඉතින් ඒගොල්ලො ebates account එකක් හැදුවට මදි ඒ යාලුවා අනිවාර්‍ය්‍යෙන්ම step 3 එකේ තියෙන විදිහට item එකක් order කරන්න ඔනේ එතකොට ඔයාට 25$ හම්බවෙනව එයාව ebates වල register කරල එයා ලව්ව ebates හරහා item order කෙරුවට.
මේ වගේ ඔයා ගොඩක් යාලුවොන්ට මේ ගැන කියා දුන්නොත් ඔයාට 25$ ගනේ වැඩි මුදලක් ebates හරහා උපයන්න පුලුවන්.
share කරන්න.

No comments:
Post a Comment